ආණ්ඩුවේ අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරණ මැති ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත්වීම දඩමීමා කරගනිමින් සිදුකරගෙන යනු ලබන අවස්ථාවාදී දේශපාලනය හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පවසයි.
ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කරනුයේ ප්‍රධාන කරුණු 03 ක් මුල් කරමින් බවයි.
එම නිවේදනය සම්පුර්ණයෙන් මෙසේය.