27 April 2024
#දේශීය

අපි ඉවත් වීම දඩමීමා කරගන්න එපා – කබීර් හෂීම්

ආණ්ඩුවේ අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරණ මැති ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත්වීම දඩමීමා කරගනිමින් සිදුකරගෙන යනු ලබන අවස්ථාවාදී දේශපාලනය හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පවසයි.

ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කරනුයේ ප්‍රධාන කරුණු 03 ක් මුල් කරමින් බවයි.

එම නිවේදනය සම්පුර්ණයෙන් මෙසේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *