• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ – නිසි වෙලාවට උත්තර දෙන බව ඇමැති රවි කියයි

20 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම අර්බුධයක් නොමැති බවත් ඉදිරියේදී අපි ජනතාවට ජනාධිපති අපේක්ෂකයා පිළිබදව නිසි පිළිතුරක් ලබා දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගික ජනතාවගේ පහසුව පිණිස හදුන්වාදුන් CEB Care මෘදුකාංගය හදුන්වාදිමේ අවස්ථාවට සහභාගිවීමෙන් පසුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “ජනාධිපතිවරණයත් සමගින් එ.ජා.ප. ය තුළ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවට ප්‍රචාරයක් තිබෙනවා. නමුත් මම වගකීමේන් කියන්නේ අපේ පක්ෂය තුළ කිසිම අර්බුධයක් නැහැ. අපි දන්නවා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕන කවුද කියලා. පසුගිය වකවානුවේ මාධ්‍ය විසින් මා ගැන බොහෝ ප්‍රශ්න නැගුවා. අවසානයේ ඒ චෝදනා සියල්ල අසත්‍ය වුණා. අන්න ඒ වගේ විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙනුත් මේ වකවානුවේ පැතිර යන අසත්‍ය චෝදනා ඉතාමත් මෑතකදී අසත්‍ය බවට ඔප්පු වේවි. සූර්යබල සංග්‍රාමයේ කිසිදු වෙනසක් නැහැ. අපිට අවශ්‍ය වුනේ සෑම දෙනාටම සාධාරණ ආකාරයේ එකම මිලක් ඇති කරන්නයි. මේ තත්ත්වය යටතේ ඕනම කෙනෙක්ට සූර්යබල උත්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි අපි පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට ලබාදෙන ශක්තිය. කැලණිතිස්ස ඇතුළු බලාගාර කිහිපයක වැඩි මිලක් යටතේ සිදුකරන විදුලි උත්පාදනය නවත්තලා, ඒ වෙනුවට අවම මිලක් යටතේ සිදුවන උත්පාදන ක්‍රමවේදයන් දියත්කල යුතුයි. රු. 15.00ට රු 16.00 ට නිෂ්පාදනය කරන්න පුළුවන් විදුලි ඒකකයක් ඇයි අපි වැඩි මිලකට නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා රු. 55.00‍්, රු.70.00 වගේ මිල ගණන් වලට සිදුකරන විදුලි නිෂ්පාදනයන් නවත්වන්න ඕන. එවැනි තීන්දු ගන්න එක අපි ඇද ඇද ඉන්න හොදනැහැ. වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ යටතේ තවත් වසර දෙකක් ඇතුළත අවම පිරිවැයක් යටතේ විදුලි නිෂ්පාදනය සදහා යොමුවීම සාර්ථක කරගත හැකියි “යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 3
Previous Post

රටට විශාලම බදු ආදායම ගෙන රේගුවට අධිකාරිවරුන් 134 ක් බඳවා ගැනේ

Next Post

13 වන වසරටත් ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලි වලින් පුරවාලයි

editor

editor

Next Post

13 වන වසරටත් ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලි වලින් පුරවාලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved