• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

’අභ්‍යාස පොත්මිල සියයට 20කින් අඩු කළා’

2 January 2025
in දේශීය, පුවත්
’අභ්‍යාස පොත්මිල සියයට 20කින් අඩු කළා’
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ඩොලරයේ වටිනාකම අඩු වෙමින් තිබෙන නිසා අහ්‍යාස පොත් ඇතුළුව පාසල් උපකරණවල මිල 20%කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

කඩදාසි මත 18%ක වැට් බද්ද හා 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද පවතින බවත්,  මෙම බදු දෙක ඉවත් කිරීමට කටයුතු කළහොත් අභ්‍යාස පොත් හා පාසල් උපකරණවල මිල තවදුරටත් අඩු කළ හැකි බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

නව වසරේ පාසල් ආරම්භය මේ මස අවසන් සතියේදී සිදුවන බවත්, මේ අනුව දෙමාපියන්ට අඩු මිලට පාසල් උපකරණ හා අභ්‍යාස පොත් මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බවත්, පාසල් ඇඳුම් රෙදි මිල පවා 2023 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙවර 20%කින් පමණ අඩු වී තිබෙන බවද පැවසීය.

පසුගිය ආණ්ඩුව විසින් වැට් බදු ඉහළ දැමීම හා සමහර භාණ්ඩවලට අලුතින් වැට් බදු එකතු කිරීම නිසා මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්, මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවද සඳහන් කළේය.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම අඩු වී තිබෙන නිසා එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කළත් පවතින අධික බදු නිසා එම වාසිය ජනතාවට නොදෙනෙ බවද පවසා සිටියේය.

අභ්‍යාස පොත් මිල අඩු කිරීම යටතේ පසුගිය කාලයේදී රුපියල් 80 ට අලෙවි කළ පොතක් රුපියල් 60 දක්වාත්, රුපියල් 120කට අලෙවි කළ පොතක් රුපියල්  සියයක් දක්වාත් මේ වන විට අඩු කර තිබෙන බවත්, මේ ආකාරයට සියලුම පොත් වර්ගවල මිල අඩු වන බවද සඳහන් කළේය.

Post Views: 25
Previous Post

මත් කරල් සමඟ ව්‍යාපාරිකයෙක් මාට්ටු

Next Post

බිත්තරයක තොග මිල රු. 35ක් දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
බිත්තරයක තොග මිල රු. 35ක් දක්වා ඉහළට

බිත්තරයක තොග මිල රු. 35ක් දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved