• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිත්තරයක තොග මිල රු. 35ක් දක්වා ඉහළට

2 January 2025
in දේශීය, පුවත්
බිත්තරයක තොග මිල රු. 35ක් දක්වා ඉහළට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

බිත්තරයක තොග මිල ඊයේ (01දා) රුපියල් 34ත් රුපියල් 35ත් අතර මිලක් ගෙන තිබූ අතර, මේ අනුව සිල්ලර මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් තිබුණි.

පසුගිය සතියේදී කුඩා ප්‍රමාණයේ බිත්තරයක තොග මිල රුපියල් 20 දක්වා පහත වැටී තිබූ අතර, මේ අනුව සිල්ලර මිල රුපියල් 28ත් 30ත් අතර මිලක පැවතිණි.

ඉල්ලුමට සරිලන ලෙස බිත්තර තොග නොලැබීම නිසා මේ වන විට බිත්තර මිල  ඉහළ ගොස් තිබෙන බවද බිත්තර තොග වෙළඳුන් සඳහන් කරති.

පසුගිය සතියේදී දෛනික බිත්තර ඉල්ලුම බිත්තර ලක්ෂ අසූවක පමණ මට්ටමේ පැවැති බවත්, එම කාලය තුළදී දෛනිකව බිත්තර ලක්ෂ අසූපහකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳ පොළට ලැබුණු බවට ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

එහෙත් මේ වන විට දෛනික බිත්තර සැපයුම් ලක්ෂ හැත්තෑවක් මට්ටමට පහත වැටී තිබෙන බවත්, මේ නිසා ඉල්ලුමට සරිලන ලෙස සැපයුම් නොමැති වීම නිසා බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කරති.

බිත්තර මිල පහළ යාමට සාපේක්ෂව පසුගිය දිනවල කුකුල් මස් කිලෝවක (දෛනික කුකුල් මස්) මිල රුපියල්  දහසක් දක්වා අඩු වී තිබූ අතර, බිත්තර මිල ඉහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී කුකුල් මස් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

follow-on-Instagrame

    follow-on-facebook

      follow-on-Youtube

        Post Views: 35
        Previous Post

        ’අභ්‍යාස පොත්මිල සියයට 20කින් අඩු කළා’

        Next Post

        ‘‘සිරකරුවන් සත්තු වගේ ගේන්න එපා‘‘

        Editor TTV News

        Editor TTV News

        Next Post
        ‘‘සිරකරුවන් සත්තු වගේ ගේන්න එපා‘‘

        ‘‘සිරකරුවන් සත්තු වගේ ගේන්න එපා‘‘

        Leave a Reply Cancel reply

        Your email address will not be published. Required fields are marked *

        Stay Connected test

        • 24k Followers
        • 99 Subscribers
        • Trending
        • Comments
        • Latest
        BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

        BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

        5 June 2025
        භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

        භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

        8 July 2025
        ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

        ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

        15 August 2025
        72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

        72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

        22 May 2025
        The blog was launched asresult organizing

        The blog was launched asresult organizing

        0
        The inbound marketing methodology method of drawing the right

        The inbound marketing methodology method of drawing the right

        0
        onprofit organization that seeks provide inform

        onprofit organization that seeks provide inform

        0
        the blog include climate politics, lgbq issue,

        the blog include climate politics, lgbq issue,

        0
        නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

        නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

        14 September 2026
        එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

        එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

        14 September 2026
        ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

        ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

        14 September 2026
        සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

        සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

        14 September 2026

        Recent News

        Follow Us

        Browse by Category

        • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
        • Uncategorised
        • කාලගුණ
        • ක්‍රීඩා
        • දේශීය
        • පුවත්
        • විදෙස්
        • විනිවිද
        • විලාසිතා
        • විශේෂාංග
        • වීඩියෝ
        • වෙනත්
        • ව්‍යාපාර
        • සංවර්ධන

        Recent News

        නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

        නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

        14 September 2026
        එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

        එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

        14 September 2026
        • දේශීය
        • ව්‍යාපාර
        • විදෙස්
        • ක්‍රීඩා
        • විශේෂාංග
        • සංවර්ධන
        • වෙනත්
        • Contact Us

        © 2024 TTVnews.lk All Rights Reserved

        No Result
        View All Result
        • දේශීය
        • ව්‍යාපාර
        • විදෙස්
        • ක්‍රීඩා
        • විශේෂාංග
        • සංවර්ධන
        • වෙනත්
        • Contact Us

        © 2024 TTVnews.lk All Rights Reserved