• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ විත්තිකරුවන් තීන්දුව සඳහා අධිකරණයට

11 February 2026
in දේශීය, පුවත්
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ  විත්තිකරුවන් තීන්දුව සඳහා අධිකරණයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා එම නඩුවේ විත්තිකරුවන් 42 දෙදෙනා දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත රැගෙන විත් තිබේ. 2022 මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේදී සිදු වූ මෙම ඝාතන සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබූ අතර, නඩුවේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් පසු තීන්දුව ලබා දීම අද (11) දිනට නියම විය.
ජනවාරි 14 වනදා ප්‍රකාශයට පත් කිරීමට තිබූ මෙම තීන්දුව අධිකරණය විසින් අද දින දක්වා කල් තැබූ අතර, අදාළ විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විට අධිකරණ භූමියට ඇතුළු කර ඇත. මෙම ඓතිහාසික නඩු තීන්දුව දැනගැනීම සඳහා අධිකරණ පරිශ්‍රය අවට විශාල පිරිසක් රැස්ව සිටින අතර පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
Post Views: 1
Previous Post

යාපනයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

Next Post

ඉන්දු-පකිස්ථාන තරගයේ උණුසුම ඉහළට: කළු කඩයේ ටිකට් පතක් රු. 100,000 පනී ගුවන් ගමන් ගාස්තුත් සීඝ්‍රයෙන් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තරුණ කෘෂි ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට  ජාතික තරුණ සේවා සභාවේ 62 වන මධ්‍යස්ථානය විවෘත වෙයි!

තරුණ කෘෂි ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට ජාතික තරුණ සේවා සභාවේ 62 වන මධ්‍යස්ථානය විවෘත වෙයි!

11 February 2026
අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

11 February 2026
ගාල්ලේ ප්‍රජා ශක්ති සමුළුවේදී දිළිඳුකම පිටුදැකීමට  රු. මිලියන 180,000ක්

ගාල්ලේ ප්‍රජා ශක්ති සමුළුවේදී දිළිඳුකම පිටුදැකීමට රු. මිලියන 180,000ක්

11 February 2026
නැතිවූ සහ සොරකම් කළ දුරකථන ඉහළ යයි:  පොලිසියෙන් හදිසි උපදෙස් මාලාවක්

නැතිවූ සහ සොරකම් කළ දුරකථන ඉහළ යයි: පොලිසියෙන් හදිසි උපදෙස් මාලාවක්

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණ කෘෂි ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට  ජාතික තරුණ සේවා සභාවේ 62 වන මධ්‍යස්ථානය විවෘත වෙයි!

තරුණ කෘෂි ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට ජාතික තරුණ සේවා සභාවේ 62 වන මධ්‍යස්ථානය විවෘත වෙයි!

11 February 2026
අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved