අමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ බටහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතුත් භූ කම්පනයකුයි.
භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව අදාළ නිවේදනවල සදහන්.
Post Views: 3