අම්බලන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුම අසළ අනතුරක් සිදුව තිබෙනවා.
මෙසේ අනතුරට පත් වී තිබෙන්නේ ලොරි රථයක්
වැසි සහිත කාලගුණය හේතුවෙන් මාර්ගය ලෙස්සා යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අනතුරින් කිසිවෙක් ජීවිතක්ෂයට පත්ව නොමැති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
video link 👉
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved