• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තැපැල් දෙපාර්තමේන්තුවේ නාමයෙන් සිදුවන මූල්‍ය වංචාවක් පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

28 March 2026
in දේශීය, පුවත්
තැපැල් දෙපාර්තමේන්තුවේ  නාමයෙන් සිදුවන මූල්‍ය වංචාවක්  පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි භාවිත කරමින් මහජනතාවගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා අද (28) විශේෂ දැනුම්දීමක් සිදු කළේය. ජංගම දුරකථන කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙන් පාරිභෝගිකයන් වෙත ව්‍යාජ සබැඳි (Links) යොමු කරමින් මෙම වංචාව මෙහෙයවනු ලබයි.
මෙහිදී සිදුවන්නේ, “ඔබේ පාර්සලයක් ලැබී ඇති බැවින් එය නිවසටම ගෙන්වා ගැනීමට සුළු මුදලක් මාර්ගගතව (Online) ගෙවන ලෙස” දන්වමින් පාරිභෝගිකයා නොමග යැවීමයි. එම ව්‍යාජ සබැඳිය ඔස්සේ පිවිසෙන වෙබ් අඩවියේ තම බැංකු කාඩ්පත් තොරතුරු ඇතුළත් කළ සැණින්, ජාවාරම්කරුවන් විසින් අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා පෙන්වා දෙයි.
තැපැල් දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක කෙටි පණිවුඩ මගින් බැංකු කාඩ්පත් තොරතුරු හෝ රහස් අංක (OTP) ඉල්ලා නොසිටින බව අවධාරණය කෙරේ. එබැවින්, නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ වීමෙන් වළකින ලෙසත්, පෞද්ගලික බැංකු තොරතුරු කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදෙන ලෙසත් මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි. යම් හෙයකින් මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම තම බැංකුව දැනුවත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබේ.
Post Views: 6
Previous Post

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) දින විනිමය අනුපාතික සටහන අනුව ඩොලරයේ අගය

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) දින විනිමය අනුපාතික සටහන අනුව ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) දින විනිමය අනුපාතික සටහන අනුව ඩොලරයේ අගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාසල් වෙඩි තැබීමක  සැකකාරියක පිළිබඳව පොලිසියට  දැනුම් නොදීම ගැන  OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

පාසල් වෙඩි තැබීමක සැකකාරියක පිළිබඳව පොලිසියට දැනුම් නොදීම ගැන OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

25 April 2026
වැඩක් නැති දේවල් ගැන කතා කරන්න  පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

වැඩක් නැති දේවල් ගැන කතා කරන්න පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

25 April 2026

ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා පකිස්ථානයට යැවීමට සිටි නියෝජිත ගමන ට්‍රම්ප් හදිසියේම අවලංගු කරයි

25 April 2026
සොලොවීනියාවේ  නව අගමැතිවරයෙකු නම් කිරීමේ බලය  පාර්ලිමේන්තුවට පැවරෙයි

සොලොවීනියාවේ නව අගමැතිවරයෙකු නම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරෙයි

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් වෙඩි තැබීමක  සැකකාරියක පිළිබඳව පොලිසියට  දැනුම් නොදීම ගැන  OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

පාසල් වෙඩි තැබීමක සැකකාරියක පිළිබඳව පොලිසියට දැනුම් නොදීම ගැන OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

25 April 2026
වැඩක් නැති දේවල් ගැන කතා කරන්න  පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

වැඩක් නැති දේවල් ගැන කතා කරන්න පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved