• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන්න – පැෆ්රල් සංවිධානය කියයි

18 December 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන මෙන් පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානය කියා සිටියේ මේ වන විට රටේ පැවති දේශපාලන හා ව්‍යවස්ථා අර්බුධය නිමාකරමින් මේ වන විට අග‍්‍රාමාත්‍යවරයා පත්කර තිබෙන අතරම ඉදිරි දින කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලයද පත්කිරීමට නියමිතය බවයි.

දේශපාලනඥයන්ගේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව රටේ පොදු අප‍්‍රසාදයක් ගොඩ නැගී ඇති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඉතා බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි පැෆ්රල් සංවිධානය අපේක්ෂා කරන බව කියා සිටියේය. එම තෝරාගැනීම්වලදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටි.

එනම් කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 කට සීමාකිරීම, පසුගිය කාලය තුළ බරපතල චෝදනාවලට ලක්වූවන් පත්නොකිරීමට වගබලා ගැනීම , රජය සමග, රාජ්‍ය ආයතන සමග ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන පිරිස් පත්නොකිරීම , පත්කරන සෑම අමාත්‍යවරයෙකුගෙන්ම රාජ්‍ය ආයතන සමග සෘජුව හෝ වක‍්‍රව ව්‍යාපාරික සබඳතා නොමැති බවට හා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප‍්‍රකාශයක් ලබාගැනීම , අමාත්‍යවරුන් පත්කිරීමේදී ඔවුන්ගේ දැනුම හා කුසලතා අනුව විද්‍යාත්මකව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම , ඒ ඒ අමාත්‍යවරුන් පත්කිරීමේදී සලකා බැලූ ඔවුන්ගේ කුසලතාවයන් රටට ඉදිරිපත් කිරීම යන කරුණුය.

දේශපාලනඥයා පිළිබඳව රටේ පවතින අප‍්‍රසාදය වලක්වාගැනීමට නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමට ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අග‍්‍රාමාත්‍යවරයාගෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටි.

Post Views: 1
Previous Post

අගමැති රනිල් පත්වීමෙන් පසු පලමුවරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Next Post

ශ්‍රී ලනිප විපක්ෂයට – 21 ම එනවා කියලා විශ්වාසයි- දයාසිරි කියයි

editor

editor

Next Post

ශ්‍රී ලනිප විපක්ෂයට - 21 ම එනවා කියලා විශ්වාසයි- දයාසිරි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved