27 April 2024
#දේශීය

ශ්‍රී ලනිප විපක්ෂයට – 21 ම එනවා කියලා විශ්වාසයි- දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය අසුන් ගැනීමට ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තීරණය වු බවත් ඒ සඳහා 21 දෙනාම සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදෙන බවයි.

එසේම ජයසේකර මහතා කියා සිටියේ ජනාධිපතිවරයා එම තීරණය ගනු ලැබුවේ පක්ෂයක් වශයෙන් බවත් ඒ සඳහා මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කල යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *