<span style="font-size: 12pt;">තංගල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.</span> <span style="font-size: 12pt;">අත්අඩංගුවට ගත් ලොරි රථයේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් 200kg ඇති බවයි පොලිසිය පැවසුවේ.</span>