• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සේවා අත්හිටුවා තිබියදීත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් පැමිණෙයි

27 March 2026
in දේශීය, පුවත්
සේවා අත්හිටුවා තිබියදීත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් පැමිණෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සියලුම මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබුණද, අද (මාර්තු 27) උදෑසන ද විශාල පිරිසක් සේවා ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එක්දින සේවාව ඇතුළු සියලුම කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව බලධාරීන් ඊයේ (26) නිවේදනය කර තිබුණි. කෙසේ වෙතත්, තොරතුරු නිසි පරිදි නොලැබීම සහ හදිසි අවශ්‍යතා හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණි.
පැමිණ සිටි පිරිස් අතර පසුගිය අඟහරුවාදා සිට සිය කටයුතු කර ගැනීමට නොහැකි වූ පුද්ගලයන් මෙන්ම මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හැඳුනුම්පත් අහිමි වූ පාසල් සිසුන් ද විශාල පිරිසක් සිටිති. ලබන සඳුදා පැවැත්වීමට නියමිත ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බැවින් එම සිසුන් සහ දෙමාපියන් දැඩි අසරණභාවයට පත්ව සිටින බව වාර්තා වේ.
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර, සේවා නැවත ආරම්භ කරන දිනය පිළිබඳව මාධ්‍ය මගින් දැනුවත් කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එතෙක් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 6
Previous Post

ඉදිරි දින 51කට සෑහෙන ගුවන් යානා ඉන්ධන තොග මෙරට සතු බවට සහතිකයක්

Next Post

වීසා නොමැතිව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
වීසා නොමැතිව රැඳී සිටි  බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු  මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved