• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අය වැය අගය කරන්න බැරි නම් කුහක නොවී ඉන්න – මහින්ද

අය වැය ගැන විග්‍රහ දෙන්න පිටකවරය බලලා තීරණය කරන්න එපා‍

18 February 2025
in දේශීය, පුවත්
අය වැය අගය කරන්න බැරි නම් කුහක නොවී ඉන්න – මහින්ද
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

පස් වසරක ගමන් මගේ ඉදිරිපත්  කරන ලද පළමු අය වැය ඊයේ දින ඉදිරිපත් කර බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අද (18) පාර්ලිමේන්තුවේ දී  පවසා සිටියේය.

මෙම අයවැය මෙතෙක් ආ ගමන් මග වෙනස් කල අයවැයක් බවත් මෙය ‌‌ෙඑතිහාසික අයවැයක් බවට පත් වෙන බවත් එහි දී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙලෙස ද පැවසීය.‍

පසුගිය දශක හතක කාලයක් තිස්සේ දුෂිත පාලකයන් මේ රට වට්ටලා නිෂ්පාදන ආර්ථිකය වට්ටලා ලක්ෂ පහක් පමණ සිටි දිළිදු පවුල් ලක්ෂ 20ක් බවට පත් කරමින් මෙරට දුප්පත් කම වැඩි කරා. මේ අය වැය මේ රට ගොඩනගන අයවැයක්. අපි ඩිජිටල් ආර්ථිකයක් කරා යන අයවැයක් ඊයේ දින ලබා දුන්නා.  යම් ආර්ථික විශ්ලේෂකයන් පවා විවිධ සාධනීය කරුණු දක්වනවා. නමුත් සමහරුන්ට මෙම අය වැය දරාගන්න බෑ. ඒ වෙන මොනවත් නෙවෙයි. ඒ කුහකකම. අද පහුගිය කාලයේ රනිල්ගේ ආණ්ඩුවේ අයවැය කරන්න හිටපු අයට අද විපක්ෂය පැත්තේ ඉදගන කතා කරන්න උනාම මේ වගේ විවිධ දේවල් කියවෙන එක ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැ.
මේ අය වැය රටේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ පුරවැසියන්ගේ ‌ෙ‌එතිවාසිකම් ආරක්ෂා කරපු අයවැයක්. ඒවගේම දිගු ගමනක ආරම්භයක අයවැයක් ලෙස මෙම අය වැය නම් කරන්න පුලුවන්. අපි මේ තබපු පියවර ඉදිරියටත් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා මෙහෙයවමින් මේ රට ගොඩනගන්න සැලසුම් සකස් කරලා තියෙනවා. අය වැය ගැන විග්‍රහ දෙන්න පිටකවරය බලලා තීරණය කරන්න එපා‍.

Post Views: 18
Previous Post

මම දකින විදියට මේක රටට හොඳ අයවැයක් – මහ බැංකු අධිපති

Next Post

අද කාලගුණ නිවේදනය

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved