• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම දකින විදියට මේක රටට හොඳ අයවැයක් – මහ බැංකු අධිපති

18 February 2025
in දේශීය, පුවත්
මම දකින විදියට මේක රටට හොඳ අයවැයක් – මහ බැංකු අධිපති
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

ඊයේ (17) දින ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රටට සුබදායී අයවැයක් බවත්  ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වුවත් එය එසේ නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කොළඹ දී අද (18) පැවති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ඉලක්ක දෙස බැලුවාම මේ වතාවේ ඒ පිළිබඳ වැඩි විශ්වාසනීයත්වයක් තැබිය හැකියි. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාවන් අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක්. ඒ වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටිකාලීනව පැන නගින පීඩනයන් අවශෝෂනය කරගැනීම සඳහා ආරක්ෂණ යෙදීමද වැදගත්. එමගින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවි. ඇතැමුන් කියන විදියට IMF අයවැයක් ගැන කතා කළොත්, වසර ගණනක් තිස්සේ IMF සමග සාකච්ඡාවලට සහභාගී වූ අයෙකු විදියට මට කියන්න පුළුවන් මේ වතාවේ රටක් විදියට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීම සඳහා බාහිර පාර්ශ්වකරුවන්ට ලබාදී ඇති ප්‍රතිඥාවන් වෙනස් වී නොමැති බව. පරිපාලනයේ වෙනසක් සිදුවුවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්. මගේ අදහස හැටියට එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම එය සුබවාදී ලකුණක් හැටියටයි මම දකින්නේ. මම දකින විදියට මේක IMF අයවැයක් නොව , රටට හොඳ අයවැයක්” ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේය.

Post Views: 50
Previous Post

සජිත් – හර්ෂ ආරවුලට අනුර පොහොර දමයි

Next Post

අය වැය අගය කරන්න බැරි නම් කුහක නොවී ඉන්න – මහින්ද

Editor TTV News

Editor TTV News

Next Post
අය වැය අගය කරන්න බැරි නම් කුහක නොවී ඉන්න – මහින්ද

අය වැය අගය කරන්න බැරි නම් කුහක නොවී ඉන්න - මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල්වරයාට ඇප

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට ඇප

20 April 2026
අවුරුදු සමයේ PHI වැටලීම්වලින්  වෙළෙඳසැල් 1,200කට අධික පිරිසකට නඩු

අවුරුදු සමයේ PHI වැටලීම්වලින් වෙළෙඳසැල් 1,200කට අධික පිරිසකට නඩු

20 April 2026
මෙරට රන් මිල යළිත් ඉහළට

මෙරට රන් මිල යළිත් ඉහළට

20 April 2026
ඔක්කම්පිටිය සහ තණමල්විලදී  වන අලින් දෙදෙනෙකු මියගොස් සිටියදී  හමුවෙයි

ඔක්කම්පිටිය සහ තණමල්විලදී වන අලින් දෙදෙනෙකු මියගොස් සිටියදී හමුවෙයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල්වරයාට ඇප

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට ඇප

20 April 2026
අවුරුදු සමයේ PHI වැටලීම්වලින්  වෙළෙඳසැල් 1,200කට අධික පිරිසකට නඩු

අවුරුදු සමයේ PHI වැටලීම්වලින් වෙළෙඳසැල් 1,200කට අධික පිරිසකට නඩු

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved