වත්මන් ආණ්ඩුව කිසිදු රටකින් හෝ ආයතනයකින් අලුතින් ණයක් අරගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 29) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
තව ද, මුදල් අච්චු ගැසීමක් ද සිදු කර නොමැති බව කැබ්නට් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරට ත් සඳහන් කළේ ය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved