• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ පෙත්සම සලකා බැලීම අප්‍රේල් 09 වැනිදාට

2 April 2026
in දේශීය, පුවත්
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ  පෙත්සම සලකා බැලීම  අප්‍රේල් 09 වැනිදාට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය “විරෝධතා නොමැති බවට වන සහතිකය” (NOC) තමන්ට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සම අප්‍රේල් 9 වැනිදා සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (02) තීරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන්, තේරීම් කමිටුවේ නිර්දේශ මත මෙම සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, එම තීරණය නීති විරෝධී බව පවසමින් නුවන් තුෂාර මහතා නීතීඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා යන මහත්වරුන් නම් කර ඇත. ක්‍රීඩකයන්ගේ විදේශ තරගාවලි සහභාගීත්වය සහ දේශීය ශාරීරික යෝග්‍යතා මට්ටම් පිළිබඳ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් මෙම නඩු විභාගය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 12
Previous Post

ඉරාන යුද්ධය දිගු වුවහොත් අප්‍රිකානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකියි

Next Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

Editor TTV News

Editor TTV News

Next Post
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙසක් පොහොය දිනයේ දිස් වූ  පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන්  ලෙස නම් කරයි

වෙසක් පොහොය දිනයේ දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි

2 May 2026
2026 වෙසක් උත්සවය සහ  නවතම මාර්ගෝපදේශ

2026 වෙසක් උත්සවය සහ නවතම මාර්ගෝපදේශ

2 May 2026
බටහිර ඕස්ට්‍රේලියාවේ  මී උවදුර හේතුවෙන්  ආහාර සැපයුමට  බලපෑමක්

බටහිර ඕස්ට්‍රේලියාවේ මී උවදුර හේතුවෙන් ආහාර සැපයුමට බලපෑමක්

2 May 2026
2026 වසරේ මුල් මාස තුන තුළ  වාහන ආනයනය සඳහා  ඇමෙරිකානු ඩොලර් මිලියන 613ක්  වැය වේ

2026 වසරේ මුල් මාස තුන තුළ වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 613ක් වැය වේ

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් පොහොය දිනයේ දිස් වූ  පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන්  ලෙස නම් කරයි

වෙසක් පොහොය දිනයේ දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි

2 May 2026
2026 වෙසක් උත්සවය සහ  නවතම මාර්ගෝපදේශ

2026 වෙසක් උත්සවය සහ නවතම මාර්ගෝපදේශ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved