සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන් මෙලෙස ඉල්ලා අස්වී ඇත.