• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මාර්ගගත ක්‍රමයට රාජකාරී කිරීමට සැරසෙයි

2 April 2026
in දේශීය, පුවත්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය  මාර්ගගත ක්‍රමයට රාජකාරී කිරීමට සැරසෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගත (Online) ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව පැවති අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීමේදී මේ බව අනාවරණය වුණා.
මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා මතුව ඇති අභියෝග හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත් තීරණවල ප්‍රගතිය මෙහිදී විමසා බලා තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර 2026 අප්‍රේල් 20 වන දිනට පෙර මෙයට අදාළ චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට නියමිතයි. එමෙන්ම අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත්, ස්වාධීන කොමිෂන් සභාද මේ පිළිබඳව දැනුවත් කිරීමටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට 42% ක ඩීසල් ඉතිරියක් කර ඇති අතර විදුලිය සහ ජල කළමනාකරණ වැඩසටහන්ද සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා. මීළඟ රැස්වීමට පෙර සියලුම ආයතන තමන් ඉතිරි කරගත් බලශක්ති ප්‍රමාණය වාර්තා කළ යුතු අතර අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම විශ්වවිද්‍යාල හැකි අවස්ථාවලදී මාර්ගගතව ක්‍රියාත්මක වන අතර ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් පමණක් ගෙන්වා ගනිමින් සේවා අඛණ්ඩව පවත්වාගෙන යනවා. මීට අමතරව ජල පරිභෝජනය අපතේ යාම වළක්වා ගැනීමට ජල සම්පාදන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, දෛනික බලශක්ති පරිභෝජනය සහ සංචිත ප්‍රමාණයන් අධීක්ෂණය සඳහා ‘Dashboard’ පද්ධතියක් සකස් කිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
Post Views: 14
Previous Post

ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා ඔක්සිජන් භාවිතය පිළිබඳ පළමු ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදක්වයි

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් අප්‍රිකාවේ සහන සේවා අඩාල වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය හේතුවෙන්  අප්‍රිකාවේ සහන සේවා අඩාල වෙයි

ඉරාන යුද්ධය හේතුවෙන් අප්‍රිකාවේ සහන සේවා අඩාල වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය  හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ ලාභාංශ ඉහළට

23 April 2026
Mbappe සහ Vinicius  ගෝල රැස්කරමින් Real Madrid කණ්ඩායමට  ජයග්‍රහණය ගෙන එයි

Mbappe සහ Vinicius ගෝල රැස්කරමින් Real Madrid කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

23 April 2026
බලශක්ති අර්බුදයන්ගේ  යුගයට  ලෝකය පිවිසෙයි

බලශක්ති අර්බුදයන්ගේ යුගයට ලෝකය පිවිසෙයි

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය  හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ ලාභාංශ ඉහළට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved