ජාතික ජන බලවේගය නව රජයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභා නායක යන තනතුරු සඳහා අමාත්‍යවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක යන මහත්වරුන් පත් කර ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ද සභානායක ලෙස ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා ද පත් කර තිබේ.