අද [21] රැස්වූ පාර්ලිමේන්තුව සදහා පැමිණි සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්රී වරුන්ට අසුන් ගැනීම සඳහා පනවා තිබු අසුන් මදි වීම නිසා විපක්ෂයේ පැත්තේ පනවා ඇති අසුන් භාවිත කිරීමටද සිදු වූ බවට වාර්තා වේ.