සමස්ත ආපනශාලා හිමියන් වෙනුවෙන් පෙනී සිටි ආපනශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් තමන්ගේ ජිවිත සුරක්ෂිත කරදෙන මෙන් ඉල්ලා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් හිටපු සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ ආපනශාලා හිමියන් වෙනුවෙන් පෙනී සිටිම තුළින් මේ වන විට තමාට තර්ජන එල්ල වී ඇති බවත් තමන්ගේ දරුවන්ට පවා එය බරපතල ලෙස බලපෑම් වී ඇති බවයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.