• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෝජන මණ්ඩලයේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශ ආයෝජන : සයිනොපෙක් තෙල් පිරිපහදුව ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක්

23 January 2026
in දේශීය, පුවත්
ආයෝජන මණ්ඩලයේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශ ආයෝජන : සයිනොපෙක් තෙල් පිරිපහදුව ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මෙකී 2026 වසර තුළ මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට ඉලක්ක කරන බව පවසයි.

ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ මෙවර ආයෝජන කළඹට සයිනොපෙක් (Sinopec) සමාගමේ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය, කුළුබඩු සහ කෘෂි සැකසුම් මධ්‍යස්ථාන, දත්ත මධ්‍යස්ථාන (Data Centres) මෙන්ම අන්තර්ජාලය පදනම් කරගත් විශේෂ ආර්ථික කලාප ඇතුළත් වන බවයි.

පසුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, එම වසර තුළ සමාගම් 186ක් මෙරට ආයෝජනය සඳහා ඉදිරිපත් වී තිබේ.

ඉන් ආයෝජන ව්‍යාපෘති 146ක් ක්‍රියාත්මක වූ අතර ඒවායේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.906ක් පමණ වේ. මෙම ව්‍යාපෘති අතරට අලුතින් ආරම්භ කළ ව්‍යාපෘති 70ක් සහ දැනට පවතින ව්‍යාපෘති පුළුල් කිරීම් 76ක් ඇතුළත් වූ බව සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, ව්‍යාපෘති ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීම හරහා ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ ඔවුන්ගේ විශ්වාසය තහවුරු කිරීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන ඇති බවද අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කර සිටියි.

Post Views: 1
Previous Post

හොරාට කුණු හලන වාහන දෙකක වින්ඩ්ස්ක්‍රීන් කුඩු

Next Post

වියරු සුනඛයෙකු පුද්ගලයන් 11 දෙනෙකු සපා කයි : මර්දනයට පොලිස් සහය පතයි

Editor TTV News

Editor TTV News

Next Post
වියරු සුනඛයෙකු පුද්ගලයන් 11 දෙනෙකු සපා කයි : මර්දනයට පොලිස් සහය පතයි

වියරු සුනඛයෙකු පුද්ගලයන් 11 දෙනෙකු සපා කයි : මර්දනයට පොලිස් සහය පතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ගැබ් ගෙල පිළිකා හඳුනා ගන්නා රුපියල් ලක්ෂ 720ක උපකරණ රෝහල් 12කට

23 January 2026
විදේශ ලේකම් ධුරය එම්.ආර්.කේ. ලෙනගලට…!

විදේශ ලේකම් ධුරය එම්.ආර්.කේ. ලෙනගලට…!

23 January 2026
ශිරන්තිට ලැබුණු අමුතුම උපන්දින තෑග්ග

ශිරන්තිට ලැබුණු අමුතුම උපන්දින තෑග්ග

23 January 2026
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩපණ වෙයි : දැඩි පීඩාවට පත් රෝගීහූ හැරී යති

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩපණ වෙයි : දැඩි පීඩාවට පත් රෝගීහූ හැරී යති

23 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැබ් ගෙල පිළිකා හඳුනා ගන්නා රුපියල් ලක්ෂ 720ක උපකරණ රෝහල් 12කට

23 January 2026
විදේශ ලේකම් ධුරය එම්.ආර්.කේ. ලෙනගලට…!

විදේශ ලේකම් ධුරය එම්.ආර්.කේ. ලෙනගලට…!

23 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved