• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

4 February 2026
in පුවත්, විදෙස්
ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන්  හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත  පාර්ලිමේන්තුවේදී පෙන්වමින්  රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ඉන්දීය හමුදාපති ජෙනරාල් එම්.එම්. නරවානෙ විසින් රචිත, එහෙත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කිරීමට අවසර ලබා නොදුන් ‘Four Stars of Destiny’ නමැති ස්වයං චරිතාපදානයේ මුද්‍රිත පිටපතක් අද (04) රාහුල් ගාන්ධි විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කර තිබේ. චීනය සමඟ පවතින දේශසීමා ආරවුල සම්බන්ධයෙන් මෝදි රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙත විවේචනය කිරීම සඳහා ලෝක් සභාවේ විපක්ෂ නායකවරයා මෙම පොත උපුටා දැක්වීමට උත්සාහ කළද, එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව පවසමින් කථානායකවරයා සහ ආණ්ඩු පක්ෂය ඊට අවසර ලබා නොදුන්නේය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අවධාරණය කර ඇත්තේ එවැනි පොතක් කිසිදා ප්‍රකාශයට පත් වී නොමැති බවයි. කෙසේ වෙතත්, අදාළ පොතේ කොටස් ඇතුළත් සඟරා ලිපියක් පදනම් කර ගනිමින් තමන් අදහස් දැක්වූ බවත්, රජය විසින් සඟවන සත්‍යය මෙම පොතේ අන්තර්ගත බවත් පවසන රාහුල් ගාන්ධි, අඛණ්ඩව තෙවන දිනටත් මෙම මතභේදාත්මක පොතේ පිටපතක් ප්‍රසිද්ධියේ පෙන්වමින් රජයට අභියෝග කළේය. හිටපු හමුදාපතිවරයෙකුගේ අත්දැකීම් ප්‍රකාශයට පත් කිරීමට රජය බිය වන්නේ ඇයිද යන්න පිළිබඳව ද මේ වන විට ඉන්දීය දේශපාලන කරළියේ දැඩි සංවාදයක් මතු වී තිබේ.
Post Views: 3
Previous Post

ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

Next Post

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

Editor TTV News

Editor TTV News

Next Post
සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන  මාර්ගගතව

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

2 March 2026
Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස  ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

2 March 2026
මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

2 March 2026
ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාර හමුවේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

2 March 2026
ලෙබනන් ජනපතිගෙන්  ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

ලෙබනන් ජනපතිගෙන් ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved