• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසියානු වෙඩි තැබීමේ ශූරතාවලියේදී ලංකාවට පදක්කම්

11 February 2026
in ක්‍රීඩා, පුවත්
ආසියානු වෙඩි තැබීමේ ශූරතාවලියේදී ලංකාවට පදක්කම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 2026 ආසියානු රයිෆල් සහ පිස්තෝල වෙඩි තැබීමේ ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ඊයේ (10) රාත්‍රී දිවයිනට පැමිණියහ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උමායා කුමාරසිරි ශිෂ්‍යාව කනිෂ්ඨ වායු රයිෆල් කාන්තා අංශයෙන් රිදී පදක්කම දිනාගත් අතර, මීටර් 10 වායු පිස්තෝල යෞවන කාන්තා ඉසව්වෙන් ප්‍රභා රහුමාන්, සිනදි කොඩිකාර සහ රේනියා රණසිංහ යන ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූහ. ජයග්‍රාහී ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ජාතික රයිෆල් සංගමයේ නිලධාරීන් සහ දෙමාපියන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Post Views: 3
Previous Post

ජපානයේ ජාතික පදනම් දිනය අදයි!

Next Post

ඇමෙරිකාවේ ජෝර්ජියාවේ කාර්යබහුල මාර්ගයකට සැහැල්ලු යානයක් හදිසියේ ගොඩබස්සයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකාවේ ජෝර්ජියාවේ කාර්යබහුල මාර්ගයකට සැහැල්ලු යානයක් හදිසියේ ගොඩබස්සයි

ඇමෙරිකාවේ ජෝර්ජියාවේ කාර්යබහුල මාර්ගයකට සැහැල්ලු යානයක් හදිසියේ ගොඩබස්සයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් රටට හදිසි නීතිය වැඩක් නෑ

දැන් රටට හදිසි නීතිය වැඩක් නෑ

6 March 2026
මැදපෙරදිග ගැටුම් මෙරට  කර්මාන්තවලට තර්ජනයක් නොවෙයි

මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්තවලට තර්ජනයක් නොවෙයි

6 March 2026
නෞකාවට පහර දීමට පෙර   ලංකාව දැනුවත් කළාද?

නෞකාවට පහර දීමට පෙර ලංකාව දැනුවත් කළාද?

6 March 2026
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (2026/2027) සඳහා අයදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (2026/2027) සඳහා අයදුම්පත් කැඳවයි

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සහ ඉස්තාන්බුල් ගුවන් ගමන් අවලංගු කිරීම මාර්තු 31 දක්වා දීර්ඝ කෙරේ

මැදපෙරදිග සහ ඉස්තාන්බුල් ගුවන් ගමන් අවලංගු කිරීම මාර්තු 31 දක්වා දීර්ඝ කෙරේ

6 March 2026
බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ජනපතිගේ දුරදක්නා නුවණ අගයමින් විශේෂ ප්‍රකාශයක්

බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ජනපතිගේ දුරදක්නා නුවණ අගයමින් විශේෂ ප්‍රකාශයක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved