• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඳිරි නීතිය අකුරට පිළිපදින්නැයි රජය දැනුම් දෙයි

27 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට පුරා මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස බවයි.

එසේම ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇත.

ඇඳිරි නීති කාලය තුළ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතු අතර කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට පිළිවන. අන් කිසිඳු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතරම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙනයාම මුළුමනින් තහනම් කර තිබේ.

කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර ඇත.

ගුවන් තොටුපොළ සහ වරාය සේවා පවත්වාගනෙ යනු ලැබෙයි.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතු ​බව දැනුම් දි තිබේ. 

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

කොටුව සිටි කටුනායක සේවක සේවිකාවන් නිවෙස් වෙත යැවෙයි !

Next Post

බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා ආසාදනය වේ

editor

editor

Next Post

බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා ආසාදනය වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ජාතික රෝහලේ ආහාර සහ පිරිසිදුකම පිරිහී ඇති බවට රෝගීන්ගෙන් චෝදනා

කොළඹ ජාතික රෝහලේ ආහාර සහ පිරිසිදුකම පිරිහී ඇති බවට රෝගීන්ගෙන් චෝදනා

14 January 2026
එක්සත් ජාතීන්ගේ සන්විධානයෙන් ලංකාවට චෝදනාවක්

එක්සත් ජාතීන්ගේ සන්විධානයෙන් ලංකාවට චෝදනාවක්

14 January 2026
අධිවේගී මාර්ගයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක් : රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් දැලේ

අධිවේගී මාර්ගයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක් : රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් දැලේ

14 January 2026
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය චීන සමාගම අතහරියි

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය චීන සමාගම අතහරියි

14 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ජාතික රෝහලේ ආහාර සහ පිරිසිදුකම පිරිහී ඇති බවට රෝගීන්ගෙන් චෝදනා

කොළඹ ජාතික රෝහලේ ආහාර සහ පිරිසිදුකම පිරිහී ඇති බවට රෝගීන්ගෙන් චෝදනා

14 January 2026
එක්සත් ජාතීන්ගේ සන්විධානයෙන් ලංකාවට චෝදනාවක්

එක්සත් ජාතීන්ගේ සන්විධානයෙන් ලංකාවට චෝදනාවක්

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved