27 April 2024
#විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා ආසාදනය වේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බී.බී.සී පුවත් සේවය වාර්තා කර සිටින්නේ මේ වන විට ඔහු ඇසුරු කල පුද්ගලයින් නිරෝධයනය ක්‍රියාවලියට යොමු කර ඇති බවයි.

එසේම මේ වන විටත් ඔහු සිය රාජකාරි කටයුතු වල නිරත වන අතර එය තාක්ෂණිකව සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඔහු සිය ධුරයෙන් ඉවත් නොවනු ඇති බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *