• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇප නැතිව ණය දෙන්න වැඩපිළිවෙලක්

20 March 2025
in දේශීය, පුවත්
ඇප නැතිව ණය දෙන්න වැඩපිළිවෙලක්
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
“මේ පරාටේ නීතිය හරහා අර්බුදයට ලක්වෙච්ච දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට තවත් සහන ක්‍රියාවලියක් අපි මේ ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරනවා. ඒ අතරින් දැනට අර්බුදයට ලක්වෙලා තියෙන 20,000ක් පමණ වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් එකිනෙකා අරගෙන බැංකු සමග සාකච්ඡා කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඔවුන් ඉදිරියට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම තමයි කතා කළා ණය ගන්න ක්‍රමයක් නෑ කියලා. මේ අවුරුද්දේ දැනටමත් ආරම්භ වෙලා තියෙනවා ක්‍රෙඩිට් ගැරන්ටී ඕගනයිසේෂන් එක. ඒ කියන්නෙ ණය ආරක්ෂණ වැඩපිළිවෙළක්. එතකොට කාටහරි ඇපයක් නැත්නම්, තමන්ට ඒත් ණය මුදලක් ලබාගන්න ඕනෙ නම්, ඕනෙම ක්ෂේත්‍රයකට පුළුවන් තමන්ගෙ බැංකුවත් එක්ක එකතුවෙලා මේ ක්‍රෙඩිට් ගැරන්ටී ආයතනයකින් 60%ක ආවරණයක් ලබාගන්න. එතකොට ඇපයක් නැතිව ඔවුන්ට ණය ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඒ වගේම තමයි අපි බැංකු කීපයක් එක්ක කතා කරලා ආරම්භක ප්‍රාග්ධනය විදියට ලක්ෂ 10ක් දක්වා ඇප රහිතව යන්න කර්මාන්ත අමාත්‍යාංශය හරහා අර සංවිධිත වැඩපිළිවෙල හරහා එන ව්‍යවසායකයින්ට ලක්ෂ 10ක මූලික ප්‍රාග්ධනයක් ඇප රහිතව දීලා එතනින් එහාට ඔහු තල්ලු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළ, ඒ වගේම අයිටී කර්මාන්තය සහ අනෙකුත් ආරම්භක කර්මාන්තවලට අවශ්‍ය කරන ප්‍රාග්ධන අරමුදලක් නිර්මාණය කිරීම, අපි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.”
නි. ඇමති චතුරංග අබේසිංහ මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

Post Views: 26
Previous Post

රටින් නැවත සහල් ගේන්න වෙනවා – වසන්ත සමරසිංහ

Next Post

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා ගැන ආ අලුත්ම ආරංචිය

Editor TTV News

Editor TTV News

Next Post
මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන්ගෙන් දැනුම්දීමක්!

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා ගැන ආ අලුත්ම ආරංචිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved