• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අප්‍රසාදය පළ කරයි

24 June 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ අමාත්‍යවරයා අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත බවත් ඒ පිළිබද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය දැඩි අවධානය යොමුකර ඇති බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටී.

සමස්ත අධිකරණ පද්ධතියට බලපෑම්වන පරිදී ඉදිරිපත් කළ එම විවේචනයන් සත්‍යයෙන් අසත්‍ය වෙන් කර නොගෙන නඩුකරයන්වලදී අධිකරණ මගින් නීත්‍යානුකූලව නිකුත් කළ තීන්දු හා නි යෝග වලින් අතෘප්තියට පත්ව සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව තම නිරික්ෂණය යැයි අධිකරණ සේවා සංගමය අවධාරණය කර තිබේ.

එමෙන්ම උත්තරීතර ව්‍යවස්ථාදායකය භාවිත කර ස්ථාවර නියෝග අනූඑක ඊ වගන්තිය මගින් පවතින නඩුවකට බලපෑම්වන පරිදී අදහස් ප්‍රකාශ කිරීම වළක්වා තිබීම නොසලකා වරප්‍රසාදවලට මුවාවී ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන අධිකරණය වෙත ද්වේශ සහගත ලෙස විවේචන එල්ල කිරීම අධිකරණ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්කිරීමක් බවද ඒම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

අධිකරණ පද්ධතියට එල්ලවන බාහිර බලපෑම්වලින් විනිශ්‍චකරුවන් ආරක්ෂා කර ගැනීමට බලවත් සහ වෙහෙසකාරි කාර්යභාරයක් ඉටුකරමින් සිටින ලේකම්වරයා ආරක්ෂා කිරීමට තම සංගමය කොන්දේසි විරහිතව හා ඒකමතිකව තම සංගමය පෙනී සිටින බව අධිකරණ සේවා සංගමය පවසා සිටී.

එමෙන්ම ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා ස්වාධීන අධිකරණයක පැවැත්ම ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියෙකුම සතු සාමූහික වගකීමක් බවත් එහිදී පුරවැසියාගේ පරමාධිපත්‍ය බලතල ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන ත්‍රිත්වය එකිනෙකාගේ වගකීම් හා ගෞරවය කෙරෙහි අවබෝධයෙන් ක්‍රියා කිරීමට සමත් පුද්ගලයින්ගෙන් සමන්විත විය යුතු බව ඒම සංගමයේ අදහස වී ඇත.

ඒ වායෙහි සාමාජිකයින් වගකීම් විරහිතව පුද්ගලික අවශ්‍යතාමත අනෙකා කෙරෙහි වෛරී ආකල්පයකින් ක්‍රියාකරන තත්ත්වයට පත්වුව හොත් එයම පාරාවළල්ක් වී ආයතන ත්‍රිත්වය කෙරෙහිම මහජන විශ්වාසය ක්‍රමිකව බිද වැටීම වැළැක්විය නොහැකි බවද අධිකරණ සේවා සංගමය තවදුරටත් පෙන්වා දෙයි.

Post Views: 15,006
Previous Post

කොදෙව්වන් තරගාවලියෙන් ඉවතට

Next Post

ගුරු විදුහල්පතිවරු අද කොළඹට

Editor TTV News

Editor TTV News

Next Post

ගුරු විදුහල්පතිවරු අද කොළඹට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved