• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොදෙව්වන් තරගාවලියෙන් ඉවතට

24 June 2024
in ක්‍රීඩා, පුවත්
කොදෙව්වන් තරගාවලියෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එය කඩුලු 3 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස් කළේය.

කයිල් මෙයර්ස් ලකුණු 35ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ඇරඹු දකුණු අප්‍රිකානුවන්ට පන්දු වාර 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 15ක්ව තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය අනුව දකුණු අප්‍රිකාවේ ඉලක්කය පන්දු වාර 17කදී ලකුණු 123ක් දක්වා වෙනස් විය.

ඔවුන් 17 වන පන්දු වා රයේ පළමු පන්දුවේදී මාර්කෝ යැන්සන් එල්ලකළ 6 පහරත් සමග තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණි.

Post Views: 15
Previous Post

පිලිකා ඖෂධය තිබියදී එයම සාමාන්‍ය මිලට වඩා සියයට 254 මිලකට මිලදි ගෙන

Next Post

ඇමතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අප්‍රසාදය පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post

ඇමතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අප්‍රසාදය පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved