• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඇමරිකා එක්සත් ජනපදයේ හෙද සේවය සදහා දෙවන ශ්‍රි ලාංකික තරුණිය පිටත් වෙයි

3 May 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙද සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියාව සදහා දෙවන ශ්‍රි ලාංකික හෙදිය පසුගිය 11 වනදා ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

යූ.එම්.කාංචනා කුමාරි සෙනරත් බණ්ඩාර නම් එම හෙදිය කොළඹ ජාතික රෝහලේ සේවය කළ ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද නිලධාරිනියකි.

කාර්යාංශය මගින් පළමු වරට මෙම රැකියා වැඩසටහන දියත් කරන ලද අතර, අවශ්‍ය සුදුසුකම් ලත් තවත් 25ක පිරිසක් ඇමරිකාවේ හෙද රැකියා සදහා පිටත්ව යාමට මේ වන විට පුහුණුව ලබා ඇත.

ඇමරිකාවේ හෙද සේවය සදහා අවශ්‍ය සුදුසුකම් ලෙස හෙද වෘත්තියෙහි වසර දෙකක පළපුරුද්දක් ලබා වර්ථමානය වන විට සේවය කරමින් සිටිය යුතුය. ඒ අනුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද සේවය පිළිබද උපාධියක් හෝ වසර 4ක ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබිය යුතු අතර, NCLEX විභාගය සමත් වීම හා IELTS විභාගය ඇමරිකානු ප්‍රමිතීන්ට අනුව සමත්වී තිබිය යුතුය. එසේම අයදුම් කරන දිනය වන විට වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.

ඇමරිකා එක්සත් ජනපදය තුළ හෙද රැකියා හිමිවන ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට මාසිකව ඇමරිකානු ඩොලර් 5000ක මූලික වැටුපක් හිමිවන අතර, තම පවුලේ ඥාතීන්ද එරටට ගෙන්වා ගැනීමේ හැකියාව හිමිවේ.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සුරක්ෂිත රැකියා පරිසරයක් ඇති කිරීම සදහා කාර්යාංශය ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙම රැකියා අවස්ථා හිමිව තිබේ. එසේම අඩු වැටුපක් හිමිවන රැකියාවන් වෙනුවට වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාදීම සදහා කාර්යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, එහි ප්‍රථිඵලයක් වශයෙන් මේ වන විට පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ ගතවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබේ.

පුහුණුව ලත් ශ්‍රි ලාංකික වෘත්තිකයින් සදහා වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙම වැඩසටහන පෙන්වා දිය හැකිය.

ඇමරිකාවේ හෙද සේවය සදහා ශ්‍රි ලාංකික හෙදියන් බදවාගැනීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජූනි මස පළමු වෙනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ පිළිබද වැඩිවිස්තර www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියෙහි පළකර තිබේ.

කාර්යාංශයේ පුහුණු, අලෙවිකරණ හා බදවාගැනීම් අංශය මගින් මෙම රැකියා වැඩසටහන මෙහෙයවනු ලබන අතර, මේ පිළිබදව උනන්දුව දක්වන හෙද නිළධාරීන්හට වැඩි විස්තර සදහා දුරකථන අංක 0112791814, 0112884771 මගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු, අලෙවිකරණ හා බදවාගැනීම්) ඇමතිය හැකිය.

Post Views: 11
Previous Post

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි – මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

Next Post

ISIS ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන බව අගමැති කියයි

editor

editor

Next Post

ISIS ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved