• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්ල බලන්න ගිය ජර්මන් ජාතික තරුණියකට අතවර කළ ත්‍රීවීල් රියදුරා අත්අඩංගුවට

6 February 2026
in දේශීය, පුවත්
ඇල්ල බලන්න ගිය ජර්මන් ජාතික තරුණියකට අතවර කළ ත්‍රීවීල් රියදුරා  අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 06 – බෝඹුරු දිය ඇල්ල නැරඹීමට පැමිණි 26 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකට ලිංගික අතවර කළ බවට සැකපිට 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු පසුගිය 04 වනදා සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අදාළ විදේශීය තරුණිය ත්‍රීරෝද රථයකින් දිය ඇල්ල නැරඹීමට යන අතරතුර මාර්ගයේදී මෙම අතවරයට මුහුණ දී ඇති අතර, ඇය ඒ පිළිබඳව සංචාරක පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (05) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ලංකාවේ සංචාරක කර්මාන්තයට හානිකර මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි.
Post Views: 4
Previous Post

බන්ධනාගාර නියාමකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී යතුරුපැදිය කොල්ලකයි

Next Post

දේවබලයෙන් ලෙඩ සුව කරන්න ගොස් රෝගියකු පුලුස්සා දැමූ සැකකරුවන් දෙදෙනා නඩුවට එද්දී මහණ වෙලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

6 February 2026
අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

T20 ලෝක කුසලානය හෙට ඇරඹේ:  සමාරම්භක තරගය එස්.එස්.සී. (SSC) පිටියේදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

6 February 2026
අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved