• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
in දේශීය, පුවත්
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මීරිගම, මැදගම හල්පේ ශ්‍රී සුධර්ශනාරාමාධිපති පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර ස්වාමීන් වහන්සේ වෙත සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. උන්වහන්සේ වෙත “ධර්ම කීර්ති ශ්‍රී සඤ්ඤාරතන” යන ගෞරව නාමය සහිතව මෙම පදවිය පිරිනමා ඇති අතර, නව පදවිය පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ. පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන් ප්‍රදේශයේ ආගමික හා ශාසනික උන්නතිය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර අගය කරමින් මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව මඟින් මෙම ගෞරව පදවිය පිරිනමා තිබේ.
Post Views: 6
Previous Post

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

Next Post

ජෛව පරපෝෂිතයන් සහිත ශාක ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ගැන CID විමර්ශන ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි  MND රෝගීන්ට අත්වැලක්  වීමට සැතපුම් 500ක  පාපැදි සවාරියක් අරඹයි

23 April 2026
බර්න්ලි කණ්ඩායමේ  Yo-yo චක්‍රය  ලීගයෙන් ලීගයට මාරුවීම නවතීවිද?

ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීමකදී  අත්අඩංගුවට ගත් සැකකරුවන්  මැයි 05 දක්වා රිමාන්ඩ්

බ්‍රයිසන් ඩිචැම්බෝ  LIV Golf සමඟ  නව ගිවිසුමකට සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයර්ලන්ත රයිඩර් කුසලාන  තරගාවලියේ  ප්‍රවේශ පත්‍ර මිල ඉහළට

අයර්ලන්ත රයිඩර් කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ඉහළට

23 April 2026
ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි  MND රෝගීන්ට අත්වැලක්  වීමට සැතපුම් 500ක  පාපැදි සවාරියක් අරඹයි

ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි MND රෝගීන්ට අත්වැලක් වීමට සැතපුම් 500ක පාපැදි සවාරියක් අරඹයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved