• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවෙන් ගෙනා සහල් බහලුම් 10ක් පිටි කොටන්න දීලා

23 December 2024
in දේශීය
ආනයනය ඉහළ යාමෙන් වරායේ, රේගුවේ බහාලුම් ගොඩ ගැහිලා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සහල් හිඟයට විසඳුමක් ලබාදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් තොගයෙන් බහලුම් 10 ක් පමණ මේ වන විට සහල් පිටි නිෂ්පාදනය කිරීම සඳහා මහා පරිමාණ සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන ආයතනවලට අලෙවි කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි.

මේ අනුව දළ වශයෙන් සහල් කිලෝග්‍රෑම් ලක්ෂ දෙක හමාරකට අධික ප්‍රමාණයක් මෙලෙස සහල් පිටි නිෂ්පාදනය කිරීම සඳහා පුද්ගලික ආනයනකරුවන් විසින් සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන ආයතනවලට අලෙවි කර තිබේ.

ඉන්දියාවේ සිට මෙරටට සහල් ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 65 ක බදු මුදලක් අය කෙරෙන බැවින්, ආනයනික සහල් සඳහා පනවා තිබෙන පාලන මිලට සහල් අලෙවි කිරීමෙන් විශාල ලාභයක් නොමැති නිසා, මෙලෙස සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ආනයනික සහල් අලෙවි කෙරෙන බවද පැවසේ.

වරායෙන් සහල් තොග නිදහස් කර ගැනීමෙන් පසු ඒවා වෙළෙඳ පොළට නොයවා සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවලට එම බහාලුම් යැවීමට ආනයනකරුවන් කටයුතු කළද, ඊට විරුද්ධව පියවර ගැනීමේ හැකියාවක් නොමැති බවද වෙළෙඳ අමාත්‍යාංශය කියයි.

Post Views: 28
Previous Post

රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

Next Post

ඉන්ධන මිල සූත්‍රයට සංශෝධන ඉදිරියේදී කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල සූත්‍රයට සංශෝධන ඉදිරියේදී කරනවා

ඉන්ධන මිල සූත්‍රයට සංශෝධන ඉදිරියේදී කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved