• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලබන මැයි මස සිට මාස තුනක සහනයක්

7 April 2026
in දේශීය, පුවත්
ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලබන මැයි මස සිට මාස තුනක සහනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාව මත පැටවී ඇති ආර්ථික බර ලිහිල් කිරීම අරමුණු කරගනිමින් ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සහන සහ මූල්‍ය ආධාර රැසක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ අනුව සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනයක් සහ සාමාන්‍ය පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් මාස තුනක කාලයක් සඳහා ලබා දීමට නියමිතය. මෙම වැඩසටහන වෙනුවෙන් රජය රුපියල් බිලියන 60ක මුදලක් වෙන් කර ඇති අතර, සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් සඳහා මෙම සහනය අදාළ නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ධීවර ක්ෂේත්‍රය සඳහා ද විශේෂ සහන රැසක් මෙහිදී ප්‍රකාශයට පත් කළ අතර, ධීවරයන්ට ඉන්ධන ලීටරයකට රුපියල් 50ක අතිරේක සහනාධාරයක් සහ ධීවර යාත්‍රා සඳහා රුපියල් 150,000ක එක් වරක් පමණක් ලබා දෙන දීමනාවක් ද හිමි වනු ඇත. මීට අමතරව ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභී පවුල් සඳහා අප්‍රේල් මාසයේ ගෙවීම් ඉහළ නැංවීමට ද තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් 17,500ක ප්‍රතිලාභ ලැබූවන්ට රුපියල් 25,000ක් ද, රුපියල් 10,000ක ප්‍රතිලාභ ලැබූවන්ට රුපියල් 15,000ක් ද වශයෙන් සිය දීමනා හිමි වීමට නියමිතය.
Post Views: 4
Previous Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සහ පස්වන වාරික මැයි මස අවසන් වන විට ලැබීමේ බලාපොරොත්තුවක්

Next Post

මහා පරිමාන යුද්ධයට සියල්ල සුදානම් ටෙහෙරානයට දැවැන්ත ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Next Post
මහා පරිමාන යුද්ධයට සියල්ල සුදානම් ටෙහෙරානයට දැවැන්ත ප්‍රහාර

මහා පරිමාන යුද්ධයට සියල්ල සුදානම් ටෙහෙරානයට දැවැන්ත ප්‍රහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026

අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම් ඉරාන බෝට්ටු 6ක් මුහුදුබත් කරයි

4 May 2026
ඩුබායි සහ සාජා බලා  පියාසර කිරීමට නියමිත  සියලු ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ඩුබායි සහ සාජා බලා පියාසර කිරීමට නියමිත සියලු ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved