• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ 544 දක්වා ඉහළට

12 January 2026
in පුවත්, විදෙස්
ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ  544 දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන රජයට එරෙහිව ආරම්භ වූ මහජන නැගිටීම මර්දනය කිරීමට ආරක්ෂක අංශ එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එරට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.
ගැටුම්වලින් මේ වන විට මරණ සංඛ්‍යාව අවම වශයෙන් 544 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ, ඒ අතර බාලවයස්කරුවන් 9 දෙනෙකු ද වනවා. එමෙන්ම සිද්ධිය සම්බන්දයෙන් සති දෙකක විරෝධතා අතරතුර පුද්ගලයින් 10,600 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව, එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසා තිබෙනවා.
මෙය විරෝධතා නගර 180ක ස්ථාන 500කට අධික සංඛ්‍යාවක පැතිර පැවති අතර විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි සහ පොලිස් ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු වාරණය කිරීම සදහා අර්බුදයේ තත්ත්වය ලෝකයෙන් සැඟවීමට ඉරාන රජය රට පුරා අන්තර්ජාල සහ දුරකථන සේවා අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර නොකළහොත් දැඩි සම්බාධක පනවන බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.
Post Views: 2
Previous Post

හරිනි අගමැති පුටුවෙන් ඉල්ලා අස්වෙනවා ?

Next Post

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෑම උයන්න කියලා මාව රූම් එකකට එක්කන් ගියා” ඉපලෝගම OICගේ කෙරුවාව

කෑම උයන්න කියලා මාව රූම් එකකට එක්කන් ගියා” ඉපලෝගම OICගේ කෙරුවාව

12 January 2026
ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

12 January 2026
ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ  544 දක්වා ඉහළට

ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ 544 දක්වා ඉහළට

12 January 2026
හරිනි අගමැති පුටුවෙන් ඉල්ලා අස්වෙනවා ?

හරිනි අගමැති පුටුවෙන් ඉල්ලා අස්වෙනවා ?

12 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෑම උයන්න කියලා මාව රූම් එකකට එක්කන් ගියා” ඉපලෝගම OICගේ කෙරුවාව

කෑම උයන්න කියලා මාව රූම් එකකට එක්කන් ගියා” ඉපලෝගම OICගේ කෙරුවාව

12 January 2026
ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

12 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved