• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉලොන් මස්ක්ට එරෙහිව හිටපු Twitter ආයෝජකයන්ගෙන් සමූහ නඩුවක් පවත්වාගෙන යාමට අමෙරිකානු අධිකරණයෙන් අවසර

1 April 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
ඉලොන් මස්ක්ට එරෙහිව  හිටපු Twitter ආයෝජකයන්ගෙන්  සමූහ නඩුවක් පවත්වාගෙන යාමට  අමෙරිකානු අධිකරණයෙන් අවසර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් (Elon Musk) විසින් 2022 වසරේදී Twitter සමාගම (දැන් ‘X’) මිලදී ගැනීමේදී සිදු කළ බව කියන වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සමූහ නඩුවක් ගොනු කිරීමට හිටපු ආයෝජකයන් දෙදෙනෙකුට අමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු අද (01) අවසර ලබා දුන්නේය.
මෑන්හැටන් හි අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු ඇන්ඩෘ කාටර් (Andrew Carter) පවසා සිටියේ, මස්ක් විසින් සිය ආයෝජන පිළිබඳ තොරතුරු හෙළි කිරීමට ප්‍රමාද කිරීම හරහා Twitter කොටස් මිල කෙරෙහි බලපෑමක් ඇති වී ඇති බවයි. අමෙරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) නීතිවලට අනුව, සමාගමක 5%ක කොටස් අත්පත් කරගත් පසු ඒ පිළිබඳව දැනුම් දිය යුතු වුවද, මස්ක් දින 11ක් පමා වී සිය 9.2%ක කොටස් හිමිකාරිත්වය ප්‍රකාශයට පත් කර ඇති බවට ආයෝජකයෝ චෝදනා කරති.
මෙම පමාව හේතුවෙන් ඉලොන් මස්ක් ඩොලර් මිලියන 200කට වඩා වැඩි මුදලක් ඉතිරි කරගත් බවත්, ඒ හරහා අඩු මිලට සිය කොටස් අලෙවි කළ ආයෝජකයන්ට අසාධාරණයක් සිදුවූ බවත් ඔවුන් පෙන්වා දෙයි. මීට අමතරව, මස්ක් විසින් Twitter වෙත විකල්ප සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවට පළ කළ ට්විටර් පණිවිඩ හරහා ආයෝජකයන්ව නොමග යවා ඇති බව ද එම නඩුවේ සඳහන් වේ. ඉලොන් මස්ක් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ ද, අධිකරණයේ මෙම තීරණයත් සමඟ ඔහුට එරෙහිව නීතිමය පීඩනය තවදුරටත් දැඩි වී තිබේ.
Post Views: 3
Previous Post

ජෝන් සීනා WrestleMania 42 හි නිවේදකයා ලෙස යළි පැමිණෙයි

Next Post

අධිකරණ තීන්දු හමුවේ මාර්ක් සකර්බර්ග්ගේ වත්කම් දැඩි ලෙස පහත වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උදෑසනින්ම අවසන් වූ  GMOA වර්ජනය

උදෑසනින්ම අවසන් වූ GMOA වර්ජනය

3 April 2026
දකුණු සුඩානයේ ප්‍රධාන සැපයුම් මාර්ගයක්  යළි විවෘත කිරීමට  ඉන්දීය සාම සාධක හමුදාව දැක්වූ දායකත්වය  එක්සත් ජාතීන්ගේ ඇගයීමට

පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ  මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින්  පස් දෙනෙකු ජීවිතක්ෂයට

නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල  තුළින් අනාගතයේදී අත්වෙන වාසි

Recent News

රුසියාවේ උලියානොව්ස්ක්හි  දුම්රියක් පීලි පැනීමෙන්  හත් දෙනෙකුට තුවාල

රුසියාවේ උලියානොව්ස්ක්හි දුම්රියක් පීලි පැනීමෙන් හත් දෙනෙකුට තුවාල

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ  මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින්  පස් දෙනෙකු ජීවිතක්ෂයට

පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

3 April 2026
නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල  තුළින් අනාගතයේදී අත්වෙන වාසි

නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළින් අනාගතයේදී අත්වෙන වාසි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved