• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළින් අනාගතයේදී අත්වෙන වාසි

3 April 2026
in දේශීය, පුවත්
නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල  තුළින් අනාගතයේදී අත්වෙන වාසි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් ඒ වෙනුවට ස්ථාපිත කරන ලද නව සමාගම් ඔස්සේ විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් උපරිම විනිවිදභාවයක් ඇති කිරීමට හැකි වන බව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා.
“ශ්‍රී ලංකාවේ විදුලි බල අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රායෝගික ප්‍රවේශය සහ ඉදිරිගමන” යන මැයෙන් බලශක්ති කමිටුව විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩමුළුවකදී ඒ මහතා මෙම අදහස් දක්වා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ, මෑතකදී සිදු වූ විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කෙරුණේ විදුලිබල මණ්ඩලය අහෝසි වීමට ප්‍රථමයෙන් ඉදිරිපත් කර තිබූ යෝජනා පිළිබඳව දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව බවයි. මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා ඉදිරියේදී පාරිභෝගික ජනතාවට මෙන්ම සමස්ත බලශක්ති ක්ෂේත්‍රයටම වඩාත් හිතකර සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.
Post Views: 7
Previous Post

රුසියාවේ උලියානොව්ස්ක්හි දුම්රියක් පීලි පැනීමෙන් හත් දෙනෙකුට තුවාල

Next Post

පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම මැයි 19 දක්වා සිසුන් 176,527ක් මෙවර සුදුසුකම් ලබයි

5 May 2026
සහල් මාෆියාවට  දණ නැමුවොත් සහල් කිලෝව  රුපියල් 300 දක්වා  ඉහළ යාමේ අවදානමක්

යුරෝපා සංගමයේ  බලශක්ති අමාත්‍යවරුන්  දේශීය ගෑස් කැණීම් පිළිබඳව  සාකච්ඡා කරයි

විදුලිය ගාස්තු සංශෝධනය  ගැන මහජන අදහස් විමසීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම මැයි 19 දක්වා සිසුන් 176,527ක් මෙවර සුදුසුකම් ලබයි

සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම මැයි 19 දක්වා සිසුන් 176,527ක් මෙවර සුදුසුකම් ලබයි

5 May 2026
සහල් මාෆියාවට  දණ නැමුවොත් සහල් කිලෝව  රුපියල් 300 දක්වා  ඉහළ යාමේ අවදානමක්

සහල් මාෆියාවට දණ නැමුවොත් සහල් කිලෝව රුපියල් 300 දක්වා ඉහළ යාමේ අවදානමක්

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved