• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊ-වීසා සිද්ධියට අදාළ පෙත්සම යළි කැඳවීම මාර්තු 25 වනදා

9 February 2026
in දේශීය, පුවත්
ඊ-වීසා සිද්ධියට  අදාළ පෙත්සම යළි කැඳවීම  මාර්තු 25 වනදා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා (e-Visa) නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු මස 25 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියම කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම යළි කරුණු තහවුරු කිරීම සඳහා එදිනට නියම විය. එම්.ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
Post Views: 1
Previous Post

දිට්වා’ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්

Next Post

අද සවස 2න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

9 February 2026
විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන  නවතම පරීක්ෂණයකින් හෙළිවේ

මාලිංගගේ ලෝක කුසලාන වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි!

බංග්ලාදේශයෙන් නිපා වෛරස මරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

9 February 2026
විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන  නවතම පරීක්ෂණයකින් හෙළිවේ

විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන නවතම පරීක්ෂණයකින් හෙළිවේ

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved