• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උණාකූරුවේ ශාන්ත’ගේ ගෝලයෙක් ලක්ෂ 50ක අයිස් සමඟ කොටුවෙයි

1 February 2026
in දේශීය, පුවත්
උණාකූරුවේ ශාන්ත’ගේ ගෝලයෙක් ලක්ෂ 50ක අයිස් සමඟ කොටුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු පළාතේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘උණාකූරුවේ ශාන්ත’ නමැත්තාගේ සමීපතම අනුගාමිකයකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය අද (01) සමත් විය. කළුතර අපරාධ කොට්ඨාසයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව අලුත්ගම දුම්රිය ස්ථානය අසල සිදුකළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගිංතොට ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මොහු අලුත්ගම සහ වැලිපැන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා රැඳී සිට ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරු ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

Next Post

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියානු කාන්තාවන්ගෙන්  බිල් ගේට්ස්ට සමාජ රෝග බෝවෙලා

රුසියානු කාන්තාවන්ගෙන් බිල් ගේට්ස්ට සමාජ රෝග බෝවෙලා

1 February 2026
එංගලන්ත – ශ්‍රී ලංකා තීරණාත්මක දෙවන T20 සටන අද

එංගලන්ත – ශ්‍රී ලංකා තීරණාත්මක දෙවන T20 සටන අද

1 February 2026
අඟහරු ගමනට දැන් යන්නේ දින හැටයි   රුසියාව නවතම ‘ප්ලාස්මා රොකට් එන්ජිම’ එළිදක්වයි

අඟහරු ගමනට දැන් යන්නේ දින හැටයි රුසියාව නවතම ‘ප්ලාස්මා රොකට් එන්ජිම’ එළිදක්වයි

1 February 2026
RTI අභියාචනය ජය ගනී: ජනාධිපති කාර්ය මණ්ඩලයේ වාහන විස්තර හෙළි කිරීමට එකඟතාව

RTI අභියාචනය ජය ගනී: ජනාධිපති කාර්ය මණ්ඩලයේ වාහන විස්තර හෙළි කිරීමට එකඟතාව

1 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු කාන්තාවන්ගෙන්  බිල් ගේට්ස්ට සමාජ රෝග බෝවෙලා

රුසියානු කාන්තාවන්ගෙන් බිල් ගේට්ස්ට සමාජ රෝග බෝවෙලා

1 February 2026
එංගලන්ත – ශ්‍රී ලංකා තීරණාත්මක දෙවන T20 සටන අද

එංගලන්ත – ශ්‍රී ලංකා තීරණාත්මක දෙවන T20 සටන අද

1 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved