• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල ඉහළ යෑමෙන් එළවළු ඉල්ලුම පහළට

ප්‍රවාහනය අඩාල වීමෙන් පාරිභෝගිකයෝ දැඩි පීඩාවක

24 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල ඉහළ යෑමෙන්  එළවළු ඉල්ලුම පහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ මෙරට එළවළු සඳහා පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය පවසයි. ඉන්ධන මිල ඉහළ යෑම නිසා පොදු ප්‍රවාහන සේවා අඩාල වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ වෙත පැමිණීමට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමයේ හිටපු සභාපති එස්.එම්. උපසේන මහතා සඳහන් කළේ ප්‍රවාහන පද්ධතිය අඩපණ වීම නිසා දෛනික ආදායම් ලබන ජනතාවගේ ජීවනෝපාය මාර්ග ද ඇනහිට ඇති බවයි. ඉල්ලුම අඩුවීම නිසා එළවළු මිල ගණන් ද පහළ ගොස් ඇති අතර ගෝවා කිලෝවක් රුපියල් 100 දක්වාත්, බෝංචි සහ කැරට් රුපියල් 250 දක්වාත්, තක්කාලි කිලෝවක් රුපියල් 60 දක්වාත් අඩු වී තිබේ.
පවතින අර්බුදය තවදුරටත් පැවතුණහොත් බීජ සහ පොහොර හිඟයක් ඇති විය හැකි බැවින් ඉදිරියේදී ගොවීන් වගා කටයුතුවලින් ඉවත් වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් තුළ වෙළෙඳපොළේ එළවළු හිඟයක් ඇති වී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවට වෙළෙඳුන් අනතුරු අඟවයි.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

Next Post

ඕස්ට්‍රේලියානු ABC ආයතනයේ සේවකයින් වසර 20කට පසු ප්‍රථම වතාවට වැඩ වර්ජනයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved