මෙම වසරේ දැක ගැනීමට හැකි වන ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ 9. 00 න් පසු දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසා සිටිනවා. වැඩි විස්තර දැනගැනීම සඳහා පහත ලින්ක් එකෙන් පිවිසෙන්න https://www.youtube.com/watch?v=mz4a5Svn71U