මෙරට ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (ජූලි 28) පස්වරුවේ මාලදිවයින් අගනුවර වන මාලේ ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
මාලදිවයිනේ තෙදින රාජ්‍ය සංචාරයකට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව පිලිගැනීම සදහා අපූරු ගීයක් නිමවා තිබුණා.
















