• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජාතික පක්ෂ පළමු දිස්ත්‍රික් සම්මේලනය හෙට ගාල්ලෙන් ඇරඹෙයි

11 January 2024
in දේශීය, පුවත්
එක්සත් ජාතික පක්ෂ පළමු දිස්ත්‍රික් සම්මේලනය හෙට ගාල්ලෙන් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමු සම්මේලනය හෙට (13) දින ගාල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කර තිබෙන මෙම රැස්වීම් මාලාව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව 14 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදිත් 15 වන දින රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදිත් මෙම දිස්ත්‍රික් සම්මේලන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය ආරම්භ කරන අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරියද මේ සඳහා සහභාගී වේ.

Post Views: 24
Previous Post

මාතර රතුකුරුසයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායන හා ශ්‍රමදාන මාලාවක්

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ හාල්මැස්සෝ නෙවෙයි තෝරු මෝරු ටික අල්ලන්න‘ – රංජිත් මද්දුම බණ්ඩාර

editor ttvnews

editor ttvnews

Next Post
ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  

මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ හාල්මැස්සෝ නෙවෙයි තෝරු මෝරු ටික අල්ලන්න‘ - රංජිත් මද්දුම බණ්ඩාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved