• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපය කඩන්න දෙන්නේ නෑ … අලියා ලකුණින් තරඟ කරන්න එකතු වන්න – රුවන් කියයි

8 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජපක්ෂවරුන්ගේ ඉතිහාසයේ සිටිම පක්ෂ කඩා දැමීම් සිදු කල බවත් ඔවුන් මෙවර එක්සත් ජාතික පක්ෂය කඩා වැට්ටවීම නතර කල යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (08දා‍) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී විජේවර්ධන මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය සමග සිටින සියලුම මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ දොර තවමත් විවෘත බවයි.

අලියා ලකුණින් මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමට දන්වා ඇති බැවින්, හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී අනුමැතිය ලබාගත යුතු බවද ඒ මහතා පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු රුවන් විජේවර්ධන මහතා “ රාජපක්ෂලා විසින් ඉතිහාසයේ විවිධ පක්ෂ කඩන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. ජනතා විමුක්ති පෙරමුණත් එක අවස්ථාවකදී කඩන්න කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කඩලා ඔවුන්ට එකතු කර ගත්තා. ඔවුන් එදා ඉඳන්ම හිටියේ මේ වගේ දේශපාලන ගමනක. එක්සත් ජාතික පක්ෂය ඒ අභියෝගයට මුහුණ දීලා වැඩ කළා. මේක එහෙම කඩා වැටෙන පක්ෂයක් නෙමෙයි. මේ වෙලාවේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන. අපි කාත් එක්කවත් ඩීල් දාලා නෑ. ජනතාව වෙනුවෙන් අපි එකට එකතුවෙලා ගමන් කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාටත්, එතුමා සමග සිටින මගේ සහෝදර මන්ත්‍රීවරුන්ටත් එක්සත් ජාතික පක්ෂයේ දොර වහලා නෑ. තවමත් ඔවුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දොර විවෘතයි. මේ ප්‍රශ්නවලින් රටටවත්, ජනතාවටවත් ප්‍රයෝජනයක් නෑ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

මෙරට ආරක්ෂා කළේ රාජපක්ෂවරුන් බව නිමල් ලාන්සා කියයි

Next Post

රනිල් ගේ වැඩ රාජපක්ෂලාගේ උවමනාව අනූව – මනූෂ

editor

editor

Next Post

රනිල් ගේ වැඩ රාජපක්ෂලාගේ උවමනාව අනූව - මනූෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved