• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට ආරක්ෂා කළේ රාජපක්ෂවරුන් බව නිමල් ලාන්සා කියයි

8 March 2020
in දේශීය

වරක් නොව දෙවරක්ම ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහි කළේ රාජපක්ෂවරුන් බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) ජා ඇල පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

කුරිරු ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් රට බේරාගත්තේ රජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් බවත් අද වන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට සුරක්ෂිත රටක් බිහිකර තිබෙන බව හෙතෙම පැවසිය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජනතාව තුල ඇතිවූ බිය හා සැකය නැති කොට සුරක්ෂිත රටක් ගෝඨාභය රාජපක්ෂ මහතා බිහි කරනු ඇති බවට ජනතාව තුළ විශාල විශ්වාසයක් ගොඩනැගී තිබූ අතර ඒ සදහා බහුතර ජනතාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබාදුන් අතර එම විශ්වාසය ඒ ආකාරයෙන්ම ඉටු කර තිබෙන බව නිමල් ලාන්සා මහතා කියා සිටියේය.

ඉදිරි වසර පහක කාලය එළබී ඇත්තේ රට සංවර්ධනය කොට ජනතාවට සෞභාග්‍යමත්‍ දේශයක් ගොඩ නැගීමේ ඉලක්කය ජය ගැනීමයි. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

අලියාගෙන් නෙමෙයි හොඩවැලෙන් ආවත් අපි දිනනවා – චන්දීම කියයි

Next Post

එජාපය කඩන්න දෙන්නේ නෑ … අලියා ලකුණින් තරඟ කරන්න එකතු වන්න – රුවන් කියයි

editor

editor

Next Post

එජාපය කඩන්න දෙන්නේ නෑ ... අලියා ලකුණින් තරඟ කරන්න එකතු වන්න - රුවන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved