• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එළියට බහින්නෙපා – කොළඹ, ගම්පහ විශේෂයි

29 December 2025
in දේශීය, පුවත්
එළියට බහින්නෙපා – කොළඹ, ගම්පහ විශේෂයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
 
දිවයිනේ වායු ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ අවදානම් මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශවලින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර
වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශ වන්නේ කොළඹ සහ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වාතය ආශ්වාස කිරීම අහිතකර මට්ටමට පත්ව තිබෙනවා.
 
මේ හේතුවෙන් කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් සහ ඇදුම වැනි ශ්වසන රෝග ඇති පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම නිවේදනවල සඳහන්.
 
ඉන්දියාවට බලපෑ අහිතකර කාලගුණ තත්වය හේතුවෙන් වායු දූෂක ප්‍රමාණයක් මෙරටට ඇතුළු වීම නිසා මෙම වායුදූෂණය සිදුව ඇති බවයි වායු දූෂණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසා සිටියේ
 
Post Views: 7
Previous Post

සංචාරක කර්මාන්තය ගැන ඇසෙන අලුත්ම කතාව

Next Post

හෙළයේ ගීත කෝකිලාවියට මහින්දගෙන් සංවේදී සටහනක්

Editor TTV News

Editor TTV News

Next Post
හෙළයේ ගීත කෝකිලාවියට මහින්දගෙන් සංවේදී සටහනක්

හෙළයේ ගීත කෝකිලාවියට මහින්දගෙන් සංවේදී සටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක  දෙපාර්තමේන්තුවේ නව ලේකම්වරයා  ලෙස මාක්වේන් මුලින් ස්ථිර වෙයි

එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව ලේකම්වරයා ලෙස මාක්වේන් මුලින් ස්ථිර වෙයි

24 March 2026
ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ  ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

24 March 2026
පෘතුගාලය බලශක්ති අර්බුදයක්  ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

පෘතුගාලය බලශක්ති අර්බුදයක් ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

24 March 2026
ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා  සඳහා මැදිහත්කරුවන් හරහා වැදගත් කරුණු හුවමාරු වෙයි

ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් හරහා වැදගත් කරුණු හුවමාරු වෙයි

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3  රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3 රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

24 March 2026
කුවේටයේ විදුලි පද්ධතියට  ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

කුවේටයේ විදුලි පද්ධතියට ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved