• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඕනෑම වේලාවක ඡන්දෙකට අපි සුදානම් – රන්ජන් කියයි

18 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනමතයේ බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇති බවත් ඒ අනුව ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සුදානම් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව භාර දෙන බවට කිසිදු සාකච්ඡාවක් නොවු බවයි. ඉවත් වු අමාත්‍ය ධුරවලින් සඳහා නව අමාත්‍යවරුන් පත් කරන ලෙස සාකච්ඡා වු බව හෙතෙම පැවසිය.

එසේම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසු ආකාරයට පලාත් සභා පැවැත්විය යුතු නමුත් මහමැතිවරණය ඊට පෙර පැවැත්වෙන බව රන්ජන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එසේම දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම නත්තල් නිවාඩු පැවැත්වෙන අතර එම කාලයෙන් පසුව මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසු බව රන්ජන් මන්ත්‍රීවරයා පැවසිය.

එමෙන්ම ඉදිරියේදී පොදු ජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා පවත්වා මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පැවසු බව රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 1
Previous Post

නව ආණ්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න – කෙහෙලිය කියයි

Next Post

අපි සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන අයයි – හදුන්නෙත්ති

editor

editor

Next Post

අපි සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන අයයි - හදුන්නෙත්ති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025

Recent News

ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved