• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්දය ශුන්‍යයි

13 November 2024
in දේශීය
කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්දය ශුන්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඡන්ද විමසීම් පැවැත්වෙන දින ඡන්ද පොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්දය ශුන්‍ය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙන බවත්, සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙන බවද පෙන්වා දෙයි.

ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙන බවත්, ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව නිවසේ රැඳී සිටින් ලෙසත් තමන්ගේ දෙමවුපියන්, දරුවන්, පවුලේ අය නිවෙස්වල රඳවා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභවා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලිපි ලබා ඇති සියලුම නිලධාරීන් තමාට නියමිත දින නියමිත ස්ථානයට අනිවාර්යයෙන්ම රාජකාරී සඳහා වාර්තා කළ යුතු බවත්, එම පත්වීම් ලිපි වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, සේවයට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද පෙන්වා දෙයි.

උපදෙස් පන්තිවලට සහභාගී වූ අයෙකුට පත්වීම් ලිපි මෙතෙක් ලැබී නැත්නම් අදාළ මැතිවරණ කාර්යාලයෙන්  විමසීම් සිදුකරන ලෙසත්, ඡන්දදායකයන්ට මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බවත්, අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් නිල ඡන්ද දැන්වීමේ පිටපතක් ලබාගත හැකි බවද පෙන්වා දෙයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රය ඡන්දය දැමීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බවත්, වලංගු හැඳුනුම්පතක් තිබේ නම් එය ඉදිරිපත් කර ඡන්ද පත්‍රිකාවක් ලබා ගෙන ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද සඳහන් කරයි.

තැපැල් ඡන්ද ගණන් කිරීම 14වන දින ප.ව 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඡන්ද ගණන් කිරීම 14දින ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණ විගස, එනම් ප.ව 7.15ට නිලධාරීන් සම්පූර්ණ වූ විට දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීම ආරම්භ කරන බවද පෙන්වා දෙයි.

ඡන්ද විමසීම් දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සහ ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේදී නිවෙස්වල රැඳී සිටින ලෙසත්, කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහා මාර්ගයේ රැඳී නොසිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

TV හෝ විශාල තිර යොදා ගෙන ජනතාව එක් රැස් වී රූපවාහිනි වැඩසටහන් නැරඹීම, ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවලදී ඒකරාශී වී රතිඤ්ඤා පත්තු කිරීමෙන්, ආලෝකය සහිත බැලුන් ගුවනේ පා කිරීම වැනි කටයුතු නීතියෙන් තහනම් වන බවද සඳහන් කරයි.
එවැනි එක් රැස්වීම් අයුතු ජනරාශී වරදට ගැනෙන හෙයින් ආරක්ෂක අංශ මගින් විසුරුවා හැරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති හෙයින් එවැනි කටයුතුවලින් වැළකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[ada]

Post Views: 17
Previous Post

නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Next Post

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved