• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා “ MEET THE MINISTER ” ගමට යයි.

13 February 2025
in දේශීය, පුවත්
කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා “ MEET THE MINISTER ” ගමට යයි.
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ඊයේ (12 දා) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

මෙය කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයකට අනුව කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව සිදුකරන ලද්දකි.

රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූ මෙම වැඩසටහනේදී කර්මාන්තකරුවන් මුහුණ දෙන ඉඩම් ගැටලුව, රජය විසින් අයකරන බදු, තාක්ෂණික අවශ්‍යතා, කර්මාන්ත සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගැනීම, අමුද්‍රව්‍ය සපයාගැනීම, අමුද්‍රව්‍ය ප්‍රවාහනය, ප්‍රාග්ධනය සපයාගැනීම, පාරිසරික ගැටළු, රාජ්‍ය ආයතන වල සේවය ලබා ගැනීමේදී සිදුවන දුෂ්කරතා ඇතුළු ගැටළු රාශියක් අමාත්‍යවරුන් වෙත ඉදිරිපත්කරන ලදී.

කෘෂි නිෂ්පාදන, ධීවර ආශ්‍රිත කර්මාන්ත, ෆයිබර්, පිඟන්, මැටි හා උළු, සංචාරක, ලුණු වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් රැසක් තම ගැටළු විසඳාගැනීමේ අරමුණින් මෙම වැඩසටහනට සහභාගී වී සිටියහ.

මෙහි දී ඉදිරිපත් වූ ගැටලු කඩිනමින් විසඳීම සඳහා අදාල වගකිවයුතු පාර්ශව වෙත යොමු කිරීමට පියවර ගත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැමිණ සිටි කර්මාන්තකරුවන් අමතමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන බටඅත හා සූරියවැව කර්මාන්ත පුරවල කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර එම කර්මාන්තපුර ඉතා ඉක්මනින්ම කර්මාන්තකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවත් අමුද්‍රව්‍ය හා අර්ධ නිමි ද්‍රව්‍ය සඳහා කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.

Post Views: 37
Previous Post

අස්වැසුම් ලාභීන්ගේ ගිණුමට රු. බිලියන 12කට අධික මුදලක්

Next Post

බීම බොන්නේ බලාගනයි !

Editor TTV News

Editor TTV News

Next Post
බීම බොන්නේ බලාගනයි !

බීම බොන්නේ බලාගනයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අප්‍රේල් මාසය අවසානය  දක්වා ඉන්ධන ඇණවුම් ස්ථීරයි  CPC

අප්‍රේල් මාසය අවසානය දක්වා ඉන්ධන ඇණවුම් ස්ථීරයි CPC

19 March 2026
‘නැරල්’ සුළි කුණාටුවෙන් ක්වීන්ස්ලන්තයට දැඩි තර්ජනයක්

‘නැරල්’ සුළි කුණාටුවෙන් ක්වීන්ස්ලන්තයට දැඩි තර්ජනයක්

19 March 2026
සෞදි විදේශ අමාත්‍යවරයාගෙන්  ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

සෞදි විදේශ අමාත්‍යවරයාගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

19 March 2026
අංක තහඩු නොමැති  වාහන සඳහා ඉන්ධන ලබාගත  හැකි විකල්ප ක්‍රමවේදය

අංක තහඩු නොමැති වාහන සඳහා ඉන්ධන ලබාගත හැකි විකල්ප ක්‍රමවේදය

19 March 2026

Recent News

මැදපෙරදිග ගැටුම් උග්‍ර වෙයි  ගෝලීය ආර්ථික උද්ධමන රැල්ලක්  පිළිබඳ අනතුරු ඇඟවීම්

මැදපෙරදිග ගැටුම් උග්‍ර වෙයි ගෝලීය ආර්ථික උද්ධමන රැල්ලක් පිළිබඳ අනතුරු ඇඟවීම්

19 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘නැරල්’ සුළි කුණාටුවෙන් ක්වීන්ස්ලන්තයට දැඩි තර්ජනයක්

‘නැරල්’ සුළි කුණාටුවෙන් ක්වීන්ස්ලන්තයට දැඩි තර්ජනයක්

19 March 2026
සෞදි විදේශ අමාත්‍යවරයාගෙන්  ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

සෞදි විදේශ අමාත්‍යවරයාගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved